“මැතිවරණයට අකුල් හෙළන කුමන්ත්‍රණ පරදවමු” සර්වපාක්ෂික අරගලකරුවන්

“මැතිවරණයට අකුල් හෙළන කුමන්ත්‍රණ පරදවමු” සර්වපාක්ෂික අරගලකරුවන්

පළාත් පාලන මැතිවරණය සඳහා දින නියම වී තිබිය දී ඊයේ (14) මැතිවරණ කොමිසම විසින් තැපැල් ඡන්දය කල් දැමීමට සිදු වන බව ප්‍රකාශ කළා.

ඒ, තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති බව සඳහන් කරමින්.

ඒ අනුව මැතිවරණය දින නියමයකින් තොර ව කල් දැමීමට යි තීරණය කෙරුණේ

මෙම මැතිවරණ කල් දැමීම පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ, සංවිධාන හා විචාරකයන් විවේචනාත්මක ව සිය මතය පළ කර තිබුණු අතර, සර්වපාක්ෂික අරගලකරුවන් විසින් ද ඒ පිළිබඳ විවේචනාත්මක පැහැදිලි කිරීමක් සිදු කර තිබුණා.

සර්වපාක්ෂික අරගලකරුවන් විසින් නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින්,