විදුලි කැපිල්ල ගැන අවසන් තීරණය අද

විදුලි කැපිල්ල ගැන අවසන් තීරණය අද

තවදුරටත් විදුලිය කප්පාදු කරන්නේද? නැද්ද? යන තීරණය අද (16) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදුලිබල මණ්ඩලයේ සභාපති පවසනවා.

එමෙන්ම විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව, විදුලි ගාස්තු වැඩිකිරීමේ ප්‍රතිශතයන් ද අද (16) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

COMMENTS