Homeඋණුසුම් පුවත්බොරතෙල් මිල පහළටFebruary 18, 2023 10:59 am 0 ලෝක වෙළඳපලේ බොරතෙල් මිල දින 4කට පසුව ඊයේ (17) යළි ඩොලර් 82 සීමාවට පැමිණියා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 82යි ශත 50ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් මිල ද ඩොලර් 75යි ශත 74ක් ලෙස දැක්වුණා.