වැඩි කළ විදුලි බිලට එරෙහිව “යූත් ෆෝ චේන්ජ්” පාරට එයි (Photos)

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව යූත් ෆෝ චේන්ජ් සංවිධානය නුගේගොඩ නගරයේදී පන්දම් දල්වමින් සිය විරෝධයක් ඊයේ පළ කර තිබුණා.
මේ අතර 66%කින් වැඩි කළ විදුලි බිලට එරෙහිව ප්රදේශ කිහිපයකදී විරෝධතා සංවිධාන කර තිබුණා.
වැඩි කළ විදුලිබිලට එරෙහිව මැදිරිගිරිය යාය 4 ප්රදේශයේ ජනතාව ඊයේ රාත්රියේ පන්දම් දල්වා සිය විරෝධය පළ කළා.
“යූත් ෆෝ චේන්ජ්” සංවිධානය නුගේගොඩ නගරයේදී පැවැත්වූ විරෝධතාවයේ ඡායාරූප,






