මෙය සාමාන්‍ය බදු පැනවීමක් නෙවෙයි ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති

මෙය සාමාන්‍ය බදු පැනවීමක් නෙවෙයි ගලවා ගැනීමේ මෙහෙයුමක් – ජනපති

වර්තමානයේ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තිය සාමාන්‍ය බදු පැනවීමකින් එහා ගිය ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ SLIM ආයතනය විසින් සංවිධානය කළ 2023 වසර සඳහා වන බදුකරණ සංසඳයේ මුඛ්‍ය දේශනය පවත්වමින්.

වර්තමානයේ රට මුහුණදෙන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා මෙම නව බදුකරණයේ වැදගත් බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.