මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවයක්

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලා අද (22) රාජගිරිය, මැතිවරණ කොමසමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙනවා.
ඒ හේතුවෙන් එම කොමිසමට පිවිසෙන සරණ පාර අවහිර වී ඇති බවයි වාර්තා වෙන්නේ.

