පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු මරුට

පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට මරනකරු උත්සාහ කර ඇති අතර, එහි දී ක්‍රියාත්මක වූ පොලිසිය මරණකරුට වෙඩි තබා ඇති බව යි වාර්තා වන්නේ.
කටුනායක-මඬවල ප්‍රදේශයේ වැටලීමක දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව සඳහන්.

