ඉල්ලීම් 8ක් මුල් කර ගෙන රෝහල් සුළු සේවකයන් සේවයෙන් ඉවත් වෙයි

ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල සුළු සේවකයින් සේවයෙන් ඉවත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ නියෝජ්‍ය ලේකම් සුමිත් හේමන්ත සඳහන් කළේ උදෑසන 7 සිට දහවල් 12 දක්වා මෙලෙස සේවයෙන් ඉවත්වන බවයි.

