Homeඋණුසුම් පුවත්ලසන්ත අලගියවන්නට අලුත් තනතුරක්February 24, 2023 1:10 pm 0 කෝපා කමිටුව හෙවත් රජයේ ගිණුම්කාරක සභාවට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. ඒ අනුව, කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.