නවසීලන්තය සමඟ සටනට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියට අදාළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ.
ක්‍රීඩකයින් 17 දෙනෙකු එම සංචිතයට නම්කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 27 වනදා නවසීලන්තය බලා පිටත්වීමට නියමිතය.
අදාළ සංචිතය පහතින්,
දිමුත් කරුණාරත්න (නායක)
ඕෂද ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
දිනේෂ් චන්දිමාල්
කමිදු මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
නිෂාන් මධුසංඛ
රමේෂ් මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
චාමික කරුණාරත්න
කසුන් රාජිත
ලහිරු කුමාර
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
මිලාන් රත්නායක

