QR අප්‍රේල් 10 සිට අවසන් – සිපෙට්කෝ

QR අප්‍රේල් 10 සිට අවසන් – සිපෙට්කෝ

රට පුරා ඉන්ධන හල් වෙතින් QR ක්‍රමවේදයට අනුව ලබාදුන් ඉන්ධන සලාක ක්‍රමයට ලබා දීම නතර කිරීමට තීරණය කර තිබෙනවා.

අද (27) පෙරවරුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ බව නිවේදනය කළා.

ඔවුන් සඳහන් කළේ අදාළ තීරණය අප්‍රේල් මස 10 වැනි දා සිට ක්‍රියාත්මක බවයි.