පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරිමට දිස්ත්‍රික්ක කිහිපයක විශේෂිත රෝහල්

පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරිමට දිස්ත්‍රික්ක කිහිපයක විශේෂිත රෝහල්

පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා යාපනය, හම්බන්තොට, බදුල්ල, සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල විශේෂිත රෝහල් සහ සුදුසු ස්ථානයක නවීන ළමා රෝහලක් පිහිටුවිමට ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දි තීබෙනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඊ. එම්. එස්.බී ඒකානායක විසින් ඊට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දි ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.