ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ

ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව සංවිධාන කරන ගුවන් හමුදා පාපැදි සවාරිය පළමු දිනයට අද (22) ආරම්භ වුණා.

අද (02) දිනයේදී කොළඹින් ආරම්භ වූ පාපැදි සවාරිය පෑලියගොඩ, වත්තල, ජා-ඇල, මිරිස්වත්ත හරහා මහනුවරින් අවසන් වීමට නියමිතයි. හෙට දෙවන දිනයේදී මහනුවර – පල්ලෙකැලේ සිට පොළොන්නරුව දක්වා පාපැදි සවාරිය ගමන් කරනු ඇති.

COMMENTS