ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ෆ්‍රී තරඟාවලියේදී ශ්‍රී ලංකාව රනින් සහ රිදියෙන් බබළවයි

ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ෆ්‍රී තරඟාවලියේදී ශ්‍රී ලංකාව රනින් සහ රිදියෙන් බබළවයි

ඩුබායිහි පැවති ලෝක පැරා මළල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ෆ්‍රී තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව තිබෙනවා.

අනිල් ප්‍රසන්න ජයලත් මීටර් 100 ටී 42 ඉසව්වේ රන් පදක්කමත්, සමන් සුබසිංහ මීටර් 400 ටී 46 ඉසව්වේ රන් පදක්කමත් දිනාගනු ලැබුවා.

මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කළ නුවන්දික ඉන්දික මීටර් 100 ටී 44 ඉසව්වේ රිදී පදක්කම ද හිමිකරගෙන තිබෙනවා.

COMMENTS