ටැම්පිටියේ සුගතානන්ද හිමිට සහ ළහිරු වීරසේකරට වරෙන්තු

ටැම්පිටියේ සුගතානන්ද හිමිට සහ ළහිරු වීරසේකරට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අධිකරණ නියෝග කඩ කළ සිද්ධියකට අදාළ නඩුවකට පෙනී නො සිටීම හේතුවෙනු යි ළහිරු වීරසේකරට හා ටැම්පිටියේ සුගතානන්ද හිමියන්ට මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ.