කාම්බෝජයේ විපක්ෂ නායක නිවාස අඩස්සියට

කාම්බෝජයේ විපක්ෂ නායක නිවාස අඩස්සියට

කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා වසර 27ක් නිවාස අඩස්සියේ තැබීමට එරට අධිකරණය නියම කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රාජ්‍ය දෝහි චෝදනා මත ඔහුට මෙම දඬුවම නියම වී ඇති බවයි.

මීට පෙර ඔහු නියෝජනය කළ කාම්බෝජ ජාතික මුදා ගැනීමේ පක්ෂ්‍ය තහනම් කිරීමට ද එරට රජය පියවර ගත්තේ ය.

ඒම වාර්තා පෙන්වා දෙන්නේ වසර තුනක් පුරා පැවැති නඩු විභාගකින් අනතුරුව මෙම දඬුවම නියම කර ඇති බවයි.

https://yhoo.it/3IINGzH

COMMENTS