ඩොලරය බස්සන රුපියලේ ශක්තිය

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (03) යළිත් අතිප්රමාණ වුණා.
ශ්රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 334යි ශත 50ක් ලෙස දැක්වුණු අතර, එහි විකුණුම් මිල සටහන් වූයේ 348යි ශත 3ක් ලෙසයි.
ඊයේ (03) ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 343යි ශත 97ක් ලෙස සටහන්වූ අතර එහි විකිණුම් මිල දැක්වුණේ 356යි ශත 73ක් ලෙසයි.

