18 වංගුවේ 14 වෙනි වංගුවෙන් පාර වැසෙයි

18 වංගුවේ 14 වෙනි වංගුවෙන් පාර වැසෙයි

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ 14 වැනි වංගුව ආශ්‍රිතව මාර්ගය වසා දමා තිබෙනවා.

පොලීසිය පවසන්නේ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය මෙලෙස වසා දමා ඇති බවය.

COMMENTS