කොළඹ සරසවි සිසුන්ගේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (08) දහවල් ආරම්භ කළ විරෝධතා පාගමනක් විසුරුවා හැරීම පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
විරෝධතාකරුවන් තුම්මුල්ල මංසන්ධියේ සිට පාගමනින් පැමිණෙමින් සිටිය දී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේ දී ඔවුන් විසුරුවා හැරීම මෙලෙස කටයුතු කෙරුණු බවයි වාර්තා වෙන්නේ.

