පාන් මිල බස්සයි

පාන් මිල බස්සයි

අද (08) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, ග්‍රෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අද (08) මධ්‍යම රාත්‍රියේ සිට අඩු වනු ඇති

COMMENTS