රුපියල ශක්තිමත් වීමේ වාසිය කඩිනමින් ජනතාවට

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් පහළ යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එහි වාසිය කඩිනමින් ජනතාවට ලබා දීමට වෙළෙඳ සංගම් එකඟ වූ බවයි.
ඒ අනුව උත්සව සමයේ ආහාර ද්‍රව්‍ය මිල ගණන් තවදුරටත් පහළ යනු ඇති බව ඔහු පැවසී ය.

