සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහරින්න බවුසර් 300ක් සූදානමින්

සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති වාර්තා වනවා.
ඒ බව CPC සහ CPSTL සභාපති එම්.යූ. මොහොමඩ් තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

