ශ්‍රී ලංකාවට තුෂේන්ගෙන් රිදී පදක්කමක්

ශ්‍රී ලංකාවට තුෂේන්ගෙන් රිදී පදක්කමක්

උස්බෙකිස්තානයේ පැවැත්වෙන 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරඟාවලියේදී පිරිමි රිටි පැනීම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට තුෂේන් සිල්වා සමත්විය.

එහිදී තුෂේන් සිල්වා දැක්වූ දක්ෂතාවය මීටර් 4.70කි.

තුෂේන් සිල්වා මාරිස්ටෙලා විද්‍යාලයේ සිසුවෙකි.

ශ්‍රී ලංකාව ආසියානු තරඟාවලියකදී මෙලෙස රිටි පැනීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගත්තේ වසර 72කට පසුව වීම විශේෂත්වයකි.

COMMENTS