අඩි දෙසීයක් ප්‍රපාතයකට පෙරළුණු වෑන් රථය

අඩි දෙසීයක් ප්‍රපාතයකට පෙරළුණු වෑන් රථය

හාලිඇල උඩුවර ප්‍රදේශයේ දී වෑන් රථයක් අඩි දෙසීයක ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.

බදුළු ඔය ආසන්නයේ ප්‍රපාතයකට වෑන් රථය පෙරළීමෙන් එහි ගමන් කළ තුන්දෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත් සුළු තුවාල ලබා ඔවුන්ගේ දිවි බේරීම හාස්කමක් බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

COMMENTS