ත්‍රිරෝද රථයක් යකඩ යකාගේ ගැටී – දෙදෙනෙක් මරුට – 3කට තුවාල

ත්‍රිරෝද රථයක් යකඩ යකාගේ ගැටී – දෙදෙනෙක් මරුට – 3කට තුවාල

වැලිගම – පැලෑන ප්‍රදේශයේදී අද(03) ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් 9 හැවිරිදි දරුවෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

තවත් 3 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ

COMMENTS