Homeඋණුසුම් පුවත්තිරිඟු පිටි සඳහා පැවති බදු සහනය ඉවත් කෙරේMay 7, 2023 6:27 pm 0 තිරිඟු පිටි සඳහා පැවති රුපියල් තුනක බදු සහනය ඉවත්කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ පසුගිය බදාදා සිට එම බදු සහනය ඉවත්කළ බවයි.