තිරිඟු පිටි සඳහා පැවති බදු සහනය ඉවත් කෙරේ

තිරිඟු පිටි සඳහා පැවති බදු සහනය ඉවත් කෙරේ

තිරිඟු පිටි සඳහා පැවති රුපියල් තුනක බදු සහනය ඉවත්කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ පසුගිය බදාදා සිට එම බදු සහනය ඉවත්කළ බවයි.

COMMENTS