Homeඋණුසුම් පුවත්සිමෙන්ති මිල බස්සයිMay 14, 2023 7:51 am 0 සිමෙන්ති මිල අඩු කිරීමට තීරණය කළ බව සිමෙන්ති තොග වෙළෙන්දෝ පවසති. ඒ අනුව කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 2,600කි. මෙම මිල අඩුකිරීම ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරේ.