Homeඋණුසුම් පුවත්කතරගම සුළු භූ චලනයක්May 16, 2023 7:52 am 0 කතරගම ප්‍රදේශය අවට ඊයේ (15) රාත්‍රීයේ රිච්ටර් මාපකයේ 2.1ක සුළු භූ චලනයක් සිදුව තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මේ බව නිවේදනය කළා.