දේවගැති ජෙරොම් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

දේවගැති ජෙරොම් අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

ආගමික සංහිදියාවට බාධා එල්ල වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මොහුට විදේශ ගතවීම වළක්වාලමින් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා.

COMMENTS