අධික උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

අධික උණුසුම ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

පවතින අධික උණුසුම් කාලගුණය හා දැඩි අව් රශ්මිය ඇස්වලට හා වකුගඩුවලට බලපෑම් ඇති කරන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට උපදෙස් දෙනවා.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල අද (30) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බවට අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

මේ දිනවල පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හා දැඩි හිරු රශ්මිය ඇස්වලට මෙන්ම වකුගඩුවලටද සෞඛ්‍ය බලපෑම් ඇති කරන බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

COMMENTS