සිමෙන්ති මිල බසී

සිමෙන්ති මිල බසී

ඉදිරි දින කිහිපය තුළ සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බවයි.