ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේහි පැවැත්වෙන ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අතර ඊට දිමුත් කරුණාරත්න සහ මතීෂ පතිරණ ඇතුළත් බවයි වාර්තා වන්නේ.

කණ්ඩායම 2023 ජුනි 10 වැනිදා සිම්බාබ්වේ බලා පිටත්ව යන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

COMMENTS