Homeඋණුසුම් පුවත්සබරගමුවට අලුත් ආණ්ඩුකාරවරයෙක්June 11, 2023 9:00 am 0 සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නවීන් දිසානායක පත්කර ඇතැයි ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන පවසයි. ඒ අනුව ඒ මහතා ලබන 13 වැනිදා එම ධුරයෙහි වැඩ බාර ගැනීමට නියමිතය.