ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ඍජු ගුවන් සේවා ඔක්තෝම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

තුර්කි ගුවන් සේවය නිවේදනය කළේ ඒ අනුව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට කටුනායක දක්වා ඍජු ගුවන් ගමන් එලෙස ආරම්භ කිරීමට නියමිත බවයි.

එමඟින් යුරෝපයේ සිට ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් පිරිසක් ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවට ද එම ගුවන් සමාගම විශ්වාසය පළ කරනවා.

COMMENTS