ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන Fitch Ratings වෙතින් නිවේදනයක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන Fitch Ratings වෙතින් නිවේදනයක්

ශ්‍රී ලංකා රජය විසින් යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම රක්‍ෂණකරුවන්ගේ, බැංකුවල සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල මුදල් රාජ්‍ය ණය ප්‍රමාණයට සෘජු බලපෑමක් ඇති නොකරන බව Fitch Ratings ආයතනය පවසනවා.

මේ නිසා රක්‍ෂණකරුවන්ගේ ආයෝජන සහ ප්‍රාග්ධන සම්බන්ධව ඇති පීඩනය ලිහිල් වනු ඇතැයි Fitch Ratings අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.