දෙවන ටෙස්ට් තරඟයේත් ශ්‍රී ලංකාව අසරණ වෙයි

දෙවන ටෙස්ට් තරඟයේත් ශ්‍රී ලංකාව අසරණ වෙයි

ශ්‍රී ලංකාවට සහ පකිස්ථානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය නිමාවට පත්වන වන විට පකිස්ථානය කඩුලු 5කට ලකුණු 563ක් ලබා සිටියා.

පකිස්ථානය වෙනුවෙන් අබ්දුල්ලා ෂෆීක් අගනා ලකුණ 201ක් ලබා ගත් අතර සල්මාන් නොදැවී මේ වන විට ලකුණු 132ක් ලබා සිටිනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී Asitha Fernando කඩුලු 3ක් සහ Prabath Jayasuriya කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා රැස් කර ගැනීමට හැකි වුනේ ලකුණු 166ක් පමණයි.

COMMENTS