Homeඋණුසුම් පුවත්ගෑස් මිල සංශෝධනයක් හෙටAugust 3, 2023 1:25 pm 0 ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසනවා. ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට (04) ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියා.