ඉඩෝරය නිමා කරමින් බදුල්ල, නුවරඑළිය සහ මොණරාගලට වැසි

ඉඩෝරය නිමා කරමින් බදුල්ල, නුවරඑළිය සහ මොණරාගලට වැසි

මාස ගණනක් පැවති වියලි කාළගුණය නිම කරමින් මොණරාගල අවට ප්‍රදේශ කිහිපයකට අද අධික වර්ෂාවක් පතිත වී තිබෙනවා.

එම වැසි සමඟ මිනිත්තු 2 ක පමණ කාලයක් ස්ථාන කිහිපයකට අයිස් වැස්සක්ද වැටී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, ගිනිගත්හේන, ලක්ෂපාන, කිතුල්ගල ඇතුළු ප්‍රද්ශ ගණනාවකටද අද තද වැසි ඇඳහැලී තිබුණා.

COMMENTS