මුදල් අමාත්‍යංශයේ ගින්නක්

මුදල් අමාත්‍යංශයේ ගින්නක්

මුදල් අමාත්‍යංශයේ දෙවන මහලේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීමේ රථ තුනක් පිටත් කර යවා ඇති අතර තත්ත්වය පාලනය කරමින් පවතින බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කර සිටින්නේ.

ගින්නෙන් වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි වාර්තා වෙන්නේ.

විදුලි කාන්දුවක් නිසා මෙම ගිනි තැබීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට ගින්න පාලනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කොටුව පොලීසිය විසින් ක්‍රියාත්මකයි.

COMMENTS