පළාත් කිහිපයකට හෙට උණුසුම වැඩි වෙයි

පළාත් කිහිපයකට හෙට උණුසුම වැඩි වෙයි

මිනිස් සිරුරට දැනෙන උණුසුමක් හෙට (25) දිනයේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට සිටිනවා.

ඒ අනුව උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව්, වවුනියාව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මෙම අධික උණුසුම් තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

ඒ අනුව වඩාත් විමසිලිමත් ලෙස කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

COMMENTS