පෙරහැර සමය තුළ මහනුවර නගරයේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය තහනම් කෙර්

පෙරහැර සමය තුළ මහනුවර නගරයේ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය තහනම් කෙර්

මෙවර ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය තුළ මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පෙරහැර පරිශ්‍රයේ වෙළෙඳසැල්වල මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ බුලත්විට අලෙවි කිරීම තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙරහැර කාලය තුළ ආපනශාලා ඇතුළු වෙළෙඳසැල් පුර්ණ අධික්ෂණයකට ලක් කරන බවයි සඳහන් වන්නේ.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇසළ පෙරහැර පැවැත්වෙන දින10 තුළ මෙම නියෝගය මහනුවර නගරයේ ක්‍රියාත්මක වන බවයි.

COMMENTS