ජාත්‍යන්තර සුනඛයන් ඇතිකිරීමේ දිනය අද

ජාත්‍යන්තර සුනඛයන් ඇතිකිරීමේ දිනය අද

සුනඛයන් රැකබලා ගැනීම පිළිබඳව දැනුවත් කිරීම සමාජයට හේතු වන පරිදි අද (26) ජාත්‍යන්තර සුනඛයන් ඇති කිරීමේ දිනය ලෙස සමරනු ලබනවා.

සියළුම සුනඛයන් පිළිබඳව අද දිනයේ දී අවධානයේ යොමු කර තිබෙනවා.

දැනට ලෝකයේ බිලියන 400ක් සුනඛයන් වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

සුනඛයින්ට හතර ගුණයකින් මිනිසුන්ට වඩා දෘෂ්‍යමාන හැකියාව හා හතර ගුණයක් දුරින් ඇති ශබ්ද ඇසීමට හැකියාවක් තිබෙනවා.

ලෝකයේම ඉතාමත්ම කෘතහස්ත සුනඛයා ලෙස ඊජිප්තු ජාතික සලුක්කි ඉනා නම් සුනඛයා ලෙස සඳහන් වෙනවා.