මහනුවර පාසල්වලට දින තුනක නිවාඩුවක්

මහනුවර පාසල්වලට දින තුනක නිවාඩුවක්

මහනුවර නගර සීමාවේ ඇති සියලුම රජයේ පාසල් දින තුනක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 28, 29 සහ 31 යන දිනවල මෙලෙස පාසල් වසා දැමීමට තීරණය කර ඇති බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ සඳහන් කළේ.

පාසල් වසා තැබෙන දින තුන වෙනුවට සෙනසුරාදා දින තුනක් පාසල් පැවැත්වීමට නියමිතයි.

COMMENTS