දුමින්ද නාගමුවට නොතීසි

දුමින්ද නාගමුවට නොතීසි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුවට සැප්තැම්බර් 06 වන දා අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා ඔස්සේ දුමින්ද නාගමුව මහතා විසින් ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන චෝදනාවකට අදාළවයි.

COMMENTS