අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට වෙඩි

අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට වෙඩි

කැලණිමුල්ලේ පාලම මතදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියකට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වෙඩි තබා තිබෙනවා.

විශේෂ මෙහෙයුමක් සඳහා එක්ව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සැකකටයුතු ලෙස ධාවනය වූ

මෙම යතුරුපැදිය නැවැත්වීමට සංඥා කළ ද නොනවත්වා ධාවනය වූ නිසා මෙම වෙඩි තැබීම සිදු කළ ඇති අතර වෙඩි තැබීමෙන් පසු ඔවුන් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

COMMENTS