Homeඋණුසුම් පුවත්ගෑස් මිලත් වෙනස් වෙන ලකුණුSeptember 1, 2023 6:20 pm 0 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගම පවසන්නේ මිල සූත්රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවය. ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බව ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පවසයි.