ගෑස් මිලත් වෙනස් වෙන ලකුණු

ගෑස් මිලත් වෙනස් වෙන ලකුණු

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම පවසන්නේ මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවය.

ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පවසයි.