රන් මිල ඉහළට

රන් මිල ඉහළට

රත්තරන් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (18) දිනයට සාපේක්ෂව අද (19) දිනයේ රන් මිලෙහි තරමක ඉහළ යෑමක් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ.

අද රන්මිල සටහන් වූයේ මෙලෙසින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,120.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,950.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,280.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.162,250.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,360.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,850.00