දුම් පරීක්ෂාවෙන් පෞද්ගලික බස් රථ ඉවත්වීමේ තීරණයක

දුම් පරීක්ෂාවෙන් පෞද්ගලික බස් රථ ඉවත්වීමේ තීරණයක

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවන්නේ ශ්‍රී ලංගම බස් රථ දුම් පරීක්ෂාව සිදු නොකිරීම සහ ප්‍රමිතියෙන් තොර ඉන්ධන භාවිතය නිසා මෙම තීරණය ගත් බවයි.

COMMENTS